පන්ජාබ් හා රාජස්ථාන් සටන ඇරඹෙයි

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පන්ජාබ් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරගය මේ වනවිට (05) ආරම්භ වී තිබෙනවා.

තරගය මුල්ලන්පූර් ක්‍රීඩාංගණයේ දීයි ආරම්භ වූයේ.

පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම තරගයේ කාසියේ වාසිය දිනාගත් අතර ඔවුන් පළමු ව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව මේ වනවිට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පිතිකරණය අරඹා තිබෙනවා.

ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණ ඇත්තේ සංජු සැම්සන් සමගි යෂස්වි ජයිස්වාල්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32