උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1583

මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියට බාධා නොකරන ලෙස ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහි පෙත්සම විභාගයට

අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා කිසිදු බාධා කිරීමක් හෝ මැදිහත්වීමක් සිදුකිරීම වළක්වාලමින් ගම්පොළ ප්‍රාදේශීය...

රෝහිත් ෂර්මාව සමාජ මාධ්‍යයේ ලැජ්ජාවට පත් කළ ඉන්දීය දේශපාලන නායිකාවට දැඩි විරෝධයක්

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ප්‍රකාශිකා ෂාමා මොහොමඩ් විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සමාජ මාධ්‍යයේ දැඩි ලෙස විවේචනය කිරීම...

ඉන්ධන බෙදාහැරීම අඩපණ කිරීම ගැන පැමිණිල්ලක් – CIDය විමර්ශන අරඹයි

ඉන්ධන බෙදාහැරීම අඩපණ කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. ලංකා ඛනිජ...

යුක්‍රේනයට සහාය වීමට යුරෝපයෙන් 18 දෙනෙකුගෙන් යුත් සන්ධානයක්

පසුගිය සිකුරාදා යුක්‍රේන ජනාධිපති ව්ලොඩ්මීර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මුණගැසීමෙන් පසුව සිදු වූ උද්වේගකර සංවාදය දෙස ලෝකයේ ම අවධානය...

රෑට දුවන දුම්රිය කිහිපයක කාලසටහන් සංශෝධනය කෙරේ

රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රිය කිහිපයක කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. දුම්රියන්හි වන අලින් ගැටීම වළක්වා ගැනීමට...

පාසල් ළමුන් රැගත් වෑන් රියක් අනතුරකට ලක් වෙයි – 14 දෙනෙකු රෝහලට (ඡායාරූප)

කුරුවිට පොලිස් වසමේ අඩවිකන්ද ප්‍රදේශයේ දී එරත්ත දෙස සිට අඩවිකන්ද දෙසට ගමන් ගත් වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකි...

2025 ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය “Anora” වෙත

2025 වර්ෂයට නියමිත ඔස්කාර් සම්මාන උලෙළ ඊයේ (02) රාත්‍රියේ දී අතිඋත්කර්ෂවත් ව පැවැත්වුණා. මෙම සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ අමෙරිකාවේ ලොස්...

මනම්පිටියේ දී දුම්රියක ගැටී වන අලියෙක්ට බරපතළයි

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට මනම්පිටිය ප්‍රදේශයේ දී අද (03) උදෑසන වන අලියෙක් ගැටී තිබෙනවා. මනම්පිටිය වනජීවී...

ඛනිජ තෙල් බෙදුම්කරුවන් ජනපතිට සංදේශයක් භාරදීමට සැරසෙයි

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයින් අද (03) පෙරවරුවේ ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අසලට රැස්ව සිටියා. ඒ, ජනාධිපති ලේකම්...

ගෙදරටම ඇවිත් 16 හැවිරිදි දැරියකට අතවර කළ සැරයන් අත්අඩංගුවට

පැමිණිල්ලක් විභාග කිරීමට තිස්සමහාරාම ප්‍රදේශයේ නිවසකට ගොස් එහි සිටි 16 හැවිරිදි දැරියකට කාමරයක් තුළද ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්...

සතියේ ජනප්‍රියම පුවත්