උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1560

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

පසුගිය පෙබරවාරි 18 වනදා මිද්දෙණිය පොලිස් වසමේ දී වෙඩි තබා ත්‍රිත්ව ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම...

ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට ස්ථානමාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

සුරා බද්ද ඉහළ දැමීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී...

මිනිස් අස්ථි කොටස් දැමූ උරයක් මාවනැල්ල හිඟුල් ඔයෙන් හමුවෙලා

ඕවත්ත පාර හිඟුල ප්‍රදේශයේ හිඟුල් ඔය ඉවුරේ තිබී මිනිස් සිරුරු කිහිපයක බවට සැක කළ හැකි අස්ථි කොටස් සොයාගෙන තිබෙනවා. මෙම...

146 වන නිල් මහා සටනේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති 146 වන නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය ජයගැනීමට...

මාර්තු 30 වනදා සිට ඉන්ඩිගෝ ගුවන් සේවය යාපනයට

මාර්තු 30 වන දින සිට ට්‍රිචි සහ යාපනය අතර දිනපතා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව ඉන්ඩිගෝ ගුවන් සේවය...

ඇල්ෆ්‍රඩ් ඉදිරි පැය කිහිපයේ දී බ්‍රිස්බේන් ආක්‍රමණය කරන බවට දැනුම්දීමක්

ඕස්ට්‍රේලියාවට බලපා ඇති ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වූ බව එරට බලධාරීන් පවසනවා. මෙම සුළි කුණාටුව හේතුවෙන් හමුදා...

ජීවත්වීමට දෘෂ්‍යාබාධිත ඇතුළු ආබාධ සහිත කතුන් සිදුකරන අරගලය වෙනුවෙන් පෙනී සිටිනවා – අග්‍රාමාත්‍යවරිය

ජීවත්වීම උදෙසා දෘෂ්‍යාබාධිත ඇතුළු ආබාධ සහිත කාන්තාවන් සිදුකරන අරගලය වෙනුවෙන් පාර්ලිමේන්තුව පෙනී සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. අද (08)...

2025 වසරේ මුල් මාස 02ට ලක්ෂ පහකට වැඩි සංචාරකයින් පිරිසක්

මෙම වසරේ මුල් මාස දෙක තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2025...

දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉදිරියේ දී

දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් සකසමින් පවතින බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. එම පනත කඩිනමින්...

සතියේ ජනප්‍රියම පුවත්