ගෙවුණු මාස 04ක දී වෙඩි තැබීම් 37ක් – 23ක් ම පාතාලයේ වැඩ

මෙම වසරේ ගෙවුණු මාස 04ක කාලයක දී රට තුළ සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම් ගණන 37ක් බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

එම වෙඩි තැබීම්වලින් 26ක් ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

එම වෙඩි තැබීම්වලින් 23ක් ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගේ මෙහෙයවීමෙන් සිදු ව තිබෙනවා.

තවත් 14ක් පෞද්ගලික ආරවුල් මත සිදු වූවන් බවයි සඳහන් වන්නේ.

මෙම වෙඩි තැබීම්වලින් මියගිය 26 දෙනාගෙන් 22 දෙදෙනකු අපරාධ කල්ලි සාමාජිකයින්ගේ වෙඩි ප්‍රහාරවලින් ද තවත් සිව් දෙනෙකු පෞද්ගලික ආරවුල් මත ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

වෙඩි තබා ගැනීම් හේතුවෙන් 18 දෙනෙකු ගෙවුණු මාස 04 තුළ තුවාල ලබා තිබෙනවා.

ඉන් 10 දෙනෙකු අපරාධ කල්ලි සාමාජිකයින්ගේ වෙඩි තැබීම්වලින් තුවාල ලැබූ අතර සෙසු අට දෙනා පෞද්ගලික ආරවුල් මත සිදු වූ වෙඩි තැබීම් මත සිදු ව තිබෙනවා.

මේ අතර පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අපරාධ සඳහා ගැනීමට වළ දමා තිබූ ටී56 ගිනි අවි 56ක්, පිස්තෝල හා රිවෝල්වර 25ක් ද පොලිස් භාරයට ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56