උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1539

වෛද්‍යවරියට අකටයුතුකම් කළ සැකකරුට සහාය දුන් දෙදෙනකු අත්අඩංගුවට – අද වර්ජනය නැවතුණත් අනුරාධපුර තවදුරටත් වර්ජිතයි

පසුගියදා (10) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණුවෙමින් සිටි 32 හැවිරිදි වෛද්‍යවරියකට අකටයුතුකම් කළ සැකකාර පුද්ගලයාට සැඟවී...

පළාත් කිහිපයකට අද අහස රළු වෙයි

නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව...

මිථ්‍යා මත බිඳ දමා පරම සත්‍යය ලොවට හෙළි කළ මැදින් පුන් පොහෝ දින අදයි

මැදින් පොහොය යනු ව්‍යවහාරික වර්ෂයේ තුන්වැනි පොහොයයි. එම පොහොය අද (13) දින ඉමහත් ගෞරවයෙන් හා බැතියෙන් යුතු ව ලක්වාසී බෞද්ධ...

අඩු මිලට අරක්කු හඳුන්වා දීම ගැන රජයට ADIC වෙතින් අභියෝගයක්

''අඩු මිලට අරක්කු හඳුන්වා දී පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් හදන්නේ කොහොමද ?'' යන ප්‍රශ්නය මතු කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය...

රට පුරා පාසල් ක්ලීන් කරන ‘Clean Sri Lanka’ වැඩසටහන ත්‍රිවිධ හමුදාවේ සහායෙන් අඛණ්ඩව

රජය මගින් ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමිව දීපව්‍යාප්තව තෝරාගත් පාසල් දහසක් පිරිසිදු කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු...

අයවැයෙන් වෙන් වූ ප්‍රතිපාදන ප්‍රමුඛතා හඳුනාගනිමින් ඵලදායීව යොදන්න – ජනපති (වීඩියෝ)

නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අද (12) ජනාධිපති ලේකම් කාර්‍යාලයේදියි. නාගරික සංවර්ධන...

ළමා හිංසනයන් ගැන ගෙවුණු මාස දෙකහමාරක් තුළ පැමිණිලි 1400 ඉක්මවයි

ජනවාරි මාසයේ සිට මේ දක්වා ගෙවී ඇති මාස දෙකහමාරක කාලය තුළ ළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් සම්බන්ධයෙන් තම අධිකාරියට පැමිණිලි...

නාමල් පැටලුණු ක්‍රිෂ් නඩුවේ විමර්ශන අවසන් ද නැද්ද – අධිකරණයෙන් ප්‍රශ්නයක්

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේ දී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70 ක මුදල්...

ගුවන් සේවිකාවන්ට ලිංගික අඩත්තේට්ටම් කිරීමට වෙර දැරූ පුද්ගලයාට විදෙස් ගමන් තහනමක්

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගමන් ගන්නා ලද ශ්‍රී ලංකන් ගුවන් යානයක සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම්...

හිටපු පළාත් සභා මන්ත්‍රීව රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

වළදමා තිබූ ගිනිඅවි සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන පැය 48 ක් රඳවා තබා ප්‍රශ්න...

සතියේ ජනප්‍රියම පුවත්