රිය අනතුරකින් පසු පුද්ගලයකුට පොරවකින් පහර දී ඝාතනය කරයි

ලුණුගම්වෙහෙර පොලිස් බල ප්‍රදේශයට අයත් හතරමන් හංදිය ලුණුගම්වෙහෙර හතරවන පටුමග ප්‍රදේශයේ දී යතුරුපැදියක් බොලොරෝ වර්ගයේ කැබ් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා තුවාල ලබා මාර්ගය අසල ඇද වැටී ඇති බවයි.

පසුව කැබ් රථයේ රියදුරු විසින් කැබ් රථයේ තිබූ පොරවක් රැගෙන විත් තුවාල ලබා සිටි යතුරුපැදිකරුට පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ සාම මාවත – ලුණුගම්වෙහෙර ලිපිනයේ පදිංචි වයස අවුරුදු 67ක් වන පුද්ගලයෙක්.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි ගොතරණා නමැති වයස අවුරුදු 27ක අයෙක්.

සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
3
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23