උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1364

කොට්ටාවේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළි ව නැහැ – පොලිසිය (වීඩියෝ)

කොට්ටාව - මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල ඊයේ (08) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්...

පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය යුද ගැටුම් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ?

පාකිස්තානය සහ ඉන්දියාව අතර දිනෙන් දින උග්‍ර වන යුදමය වාතාවරණ තත්ත්වය හේතුවෙන් 2025 පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි...

තරුණයෙකුට වද දුන් සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිව්දෙනාට එරෙහි අධිචෝදනා ඉවත් කරගනියි

තරුණයකුට දින 06ක් තිස්සේ වධහිංසා කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබූ වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග ඇතුළු පොලිස්...

තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පෙර ශ්‍රී ලංකාවට අද තවත් තරගයක්

ශ්‍රී ලංකා, ඉන්දියා හා දකුණු අප්‍රිකා කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව තරග...

දේශබන්දු තෙන්නකෝන්ට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහතාට මැයි මස 19 වනදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. 'පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්....

XIV වන ලියෝ පාප් වහන්සේගේ ජීවිත කතාවෙන් බිඳක් – ලොවම නව පාප් වහන්සේගෙන් අයදින ඉල්ලීම මෙන්න

ලොව 267 වැනි පාප් වහන්සේ ලෙස කතෝලික ඉතිහාසයේ පළමු වතාවට අමෙරිකානු සම්භවයක් සහිත රොබට් ප්‍රෙවොස්ට් පාප් වහන්සේ තේරී පත්...

දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරුවේ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා...

හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියගේ නඩුවේ පැමිණිලි විභාගයට දින

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදී ඒ නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර...

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙනුවෙන් යාඥාවක් – උන්වහන්සේට උපරිම සුදුසුකම් තියෙනවා

නව පාප් වහන්සේ ලෙස මුළු මහත් ආසියාවම නියෝජනය කරමින් සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටින අගරදගුරු මැල්කම්...

පාසල් දැරියක් පැහැරගෙන යාමට වෙර දැරූ සැකකරුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසල දී දැරියක් පැහැරගෙන යාමට උත්සාහ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා පොලිසිය භාරයේ රඳවාගෙන...

සතියේ ජනප්‍රියම පුවත්