උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1339

හයේෂිකා ප්‍රනාන්දු අධිකරණයට භාර වෙයි (වීඩියෝ)

පොලිසියෙන් සැඟව පලා ගොස් සිටි සැකකාරිණී හයේෂිකා ප්‍රනාන්දු හෙවත් 'ටීචර් අම්මා' නමැත්තිය අද (14) දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර...

මිලියන 700ක් වැයකොට කළ ව්‍යාපෘතියක් ගැන කෝප් කමිටුවේ දී එළියට එයි

කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොකොට, රු. මිලියන 700ක වියදමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට...

මන්ත්‍රී අර්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත වෙයි ද? – අධිකරණයෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන තහවුරු...

Update: හයේෂිකා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකු ඇතුළු නීතිඥවරුන් 25කට ආසන්න පිරිසක් උසාවියට

පොලිසියෙන් සැඟව පලා ගොස් සිටින සැකකාරිණී හයේෂිකා ප්‍රනාන්දු හෙවත් 'ටීචර් අම්මා' නමැත්තිය වෙනුවෙන් පෙනී සිටීමට ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකු ඇතුළු...

මනුෂ්‍යත්වයේ පැතිකඩ පෙරදැරි කරගෙන රතු කුරුස සහ රතු අඩසඳ දිනය අතිඋත්කර්ෂවත් ව සැමරෙයි

ලොව පුරා ලෝක රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ දිනය ලෙස සැලකෙන මැයි 08 වැනි දිනය නිල වශයෙන් සැමරීම...

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා සටනට එක්වීමට IPL ගිය දකුණු අප්‍රිකානුවෝ 08ක් යළි මව්බිමට

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීම සඳහා මේ වනවිට (14) ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට එක් ව...

නයිට්‍රජන් සියයට 46ක් ඇති බවට පෙන්වා වැඩි මිලට කළ පොහොර වංචාව

පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ, මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු දීර්ඝ කාලයක සිට නයිට්‍රිජන් 21%ක් පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනවිත්,46%ක් නයිට්‍රජන් පවතින...

හයේෂිකාගේ චණ්ඩිකම්වලට එරෙහිව ගම්වාසීන් මීගමුව අධිකරණය ඉදිරිපිට විරෝධතාවක (වීඩියෝ)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පන්ති (පෞද්ගලික) ගුරුවරියක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන 'ටීචර් අම්මා' හෙවත් හයේෂිකා ප්‍රනාන්දු නමැත්තියට එරෙහිව මේ වනවිට (14)...

සද්දන්තයෙකුට මැරෙන්න ම තැබූ වෙඩි වරුසාව

වැල්ලවාය - ඩිංගිආර වැව ආසන්නයේ දී මියගිය වන අලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම වන අලියාට කිසියම්...

වසර 53කට පසුව අමෙරිකාව සිරියාවට දුන් දඬුවම ලිහා දමයි

සිරියාවට එරෙහිව අමෙරිකාව පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. CNN වෙබ් අඩවිය වාර්තා කළේ පසුගිය...

සතියේ ජනප්‍රියම පුවත්