අත්අඩංගුවට ගත් ධීවර සංස්ථාවේ හිටපු උප සභාපතිට ඇප

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගැනුණු ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ උපාලි ලියනගේ ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, ඔහුව අද (27) දින කොළඹ මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී ඔහු මිලියන 05 බැගින් ශරිර ඇප 03ක් මත මුදාහැරීමට නියෝග කළ අතර, ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

ඉල්ලුම් නිකරන ලද ව්‍යාපෘති යෝජනාවක් ලෙස ධීවර වරායවල්වල වැලි කැනීම් කර එම වැලි ශුද්ද කර දේශීය වෙළදපොලට නිකුත් කළ හැකි පරිදි ව්‍යාපෘතියක් පවතවාගෙන යාම සඳහා කොරියානු සමාගමක් යොමුකළ ව්‍යපෘති වාර්තාවක් සම්බන්ධයෙන් නියමිත ක්‍රියාපටිපාටි අනුමත නොකර වසර ලබාදී අවධිමත්ව ගිවිසුම් ගතව පසුව ශ්‍රී ලංකා ධීවර වරාය සංස්ථාව සතුව තිබූ වැලිගොව්වා යාත්‍රාවක් ද අදාළ සමාගමට බදු පදනම මත ලබාදීම තුළින් රුපියල් 26,230,498.62ක මුදලක් පාඩු සිදුකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රෑ කොළඹට වෙන්න යන දේ..
03:17
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
01:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන මහ බැංකුවේ අධිපති නන්දලාල් හෙළිකරයි..එයාලා සිස්ටම් වෙනස් කරලද දන්නේ නෑ
07:07
Video thumbnail
ගුරුවරියකගේ නොසැලකිල්ල නිසා සිඟිත්තියකට වුණ දේ..
10:22
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34