උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1319

පුංචි ඡන්දේ දිනපු අයගෙන් 40%ක නම් තවම ලැබී නැහැ – මැතිවරණ කොමසාරිස්

පළාත් පාලන ආයතනවල ආසන දිනාගත් අපේක්ෂකයින්ගෙන් 60% ක් පිළිබඳ සියලු තොරතුරු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලැබී ඇති බව මැතිවරණ කොමසාරිස්...

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පුටින් අතර පැය දෙකකටත් වැඩි දුරකථන සංවාදයක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. රුසියානු යුක්‍රේන යුද්ධය නිමා කිරීමේ...

ආනයනික පළමු ලුණු තොගය හෙට දිවයිනට – ගැසට්ටුවත් නිකුත්වෙයි

ලුණු ආනයනය කිරීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ, අනුව ආනයන බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව ලබන මස 10 වනදා දක්වා...

බීමතින් සිසු සැරිය පැදවූ රියදුරා අත්අඩංගුවට

බීමතින් පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථ රියදුරෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (19) දහවල් කාලයේ කටුපොත නගරයේ දී...

මඩකලපු ගිය මීනගයාගේ අලියෙක් ගැටී අනතුරක් – දුම්රිය ධාවනයටත් බාධා

මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට මේ වනවිට බාධා එල්ල වී තිබෙනවා. ගල්ඔය සහ හබරණ අතර හතරැස් කොටුව ප්‍රදේශයේ දී වන...

විදුලි උපකරණ තුළ සඟවා කුෂ් අරන් ඇවිත් – කතුන් තිදෙනෙක් අල්ලයි (ඡායාරූප)

රුපියල් කෝටි දොළහක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් විදුලි උපකරණ තුළ සඟවා මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙක් ඊයේ...

ලාම්පුවේ දෙන්නෙක් මාලිමාව එළිය කරන්න යයි – තවත් පක්ෂ රැසකගේ ම සහායත් හිමිවෙයි

කොළඹ මහ නගර සභාව සඳහා ලාම්පුව ලකුණ යටතේ ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරිපත් ව තරග වැදුණු කණ්ඩායම ජාතික ජන බලවේගයේ...

LSG පැරදවීමට SRH වෙත ලකුණු 206ක ඉලක්කයක්

සන් රයිසස් හයිද්‍රාබාද් සහ ලක්නව් සුපර් ජෑන්ට්ස් අතර අද (19) පැවැත්වෙන IPL තරගාවලියේ 61 වැනි තරගය ජය ගැනීමට හයිද්‍රාබාද්වරුන්ට...

ජනපති හා ස්වාධීන කණ්ඩායම් අතර හදිසි රැස්වීමක් පැලවත්තේ දී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ස්වාධීන කණ්ඩායම් ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක සාමාජිකයින් සමග මේ වනවිට (19) විශේෂ සාකච්ඡාවක්...

නැදිමාලේ වෙඩික්කරුවන් ආ යතුරුපැදිය වෙල් යායක් අසල දී සොයා ගැනේ

දෙහිවල - නැදිමාලේ ප්‍රදේශයේ අද (19) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි බව කියන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා. මෙම යතුරුපැදිය...

සතියේ ජනප්‍රියම පුවත්