අඩු තීරුබදු සහනය සමගින් අමෙරිකාවෙන් ඉන්දියාවට වෙළෙඳ ගිවිසුමක්

අර්බුද මධ්‍යයේ වුව ද ‘බොහෝ අඩු තීරුබදු’ සමග ඉන්දියාව හා වෙළෙඳ ගිවිසුමකට අවතීර්ණ වීම ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේ දෙරට අතර නියෝජිතයින් ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් සඳහා මේ වනවිට ද සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

ට්‍රම්ප්ගේ ‘විමුක්ති දින’ තීරුබදු කැටි කිරීම මධ්‍යයේ, ඉන්දියාව සමගින් නව වෙළෙඳ ගිවිසුමකට අවතීර්ණ වීම දැකිය හැකි වනවා.

ට්‍රම්ප් මෙම තීරුබදු ලිහිල් කිරීම ගැන පැවසුවේ මෙවැන්නක්;

“මම හිතන්නේ අපි ඉන්දියාව සමඟ ගනුදෙනුවක් කරන්න යනවා. ඒක වෙනස් ආකාරයේ ගනුදෙනුවක් වෙන්න යනවා. ඒක අපිට ඇතුළට ගිහින් තරඟ කරන්න පුළුවන් ගනුදෙනුවක් වෙන්න යනවා. දැනට ඉන්දියාව කිසිවෙකු පිළිගන්නේ නැහැ. මම හිතන්නේ ඉන්දියාව ඒක කරයි කියලා, ඔවුන් එහෙම කළොත්, අපිට ඊට වඩා අඩු තීරුබදු සඳහා ගනුදෙනුවක් කරන්න වනවා,” යනුවෙන් ට්‍රම්ප් විදේශයන්හි එයාර් ෆෝස් වන් හි වාර්තාකරුවන්ට පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18