උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1310

ගුජරාට්, බැංග්ලෝර් හා පන්ජාබ්ස් සමග අවසන් පූර්ව වටයට ගිය මුම්බායිවරුන්

IPL තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (21) සමත් වුණා. ඒ ප්‍රතිවාදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම...

නීතිවිරෝධී ව ගෙන්වන ලද සිගරට් – සිද්ධි දෙකකට සිව්දෙනෙකු අත්අඩංගුවට

මන්නාරම පොලිස් වසමේ ඔලුතුඩුවායි ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ මන්නාරම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක්...

COVID-19 ව්‍යාප්තියේ මූලාරම්භය සෙවීම දේශපාලනීකරණය නොකරන්න – චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

COVID-19 වෛරස ව්‍යාප්තියේ මූලාරම්භය සොයා බැලීම දේශපාලනීකරණය නොකරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. ජිනීවා හි මේ දිනවල පැවැත්වෙන 78 වන ලෝක...

සජබ අපේක්ෂකයෙකු වූ බන්දුල ප්‍රසන්නට වෙඩි තැබීමට සහාය දුන් තිදෙනෙකු අත්අඩංගුවට (වීඩියෝ)

ඉකුත් පළාත් පාලන මැතිවරණයේ දී කළුතර මහනගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග කරමින් අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව සිටි බන්දුල ප්‍රසන්න...

නිවසකින් යුද උපකරණ හා පතොරම් තොගයක් සොයා ගැනේ

වවුනියාව, සැළලිහිණිගම ගම්මානයේ නිවසක තිබී පතොරම් තොගයක් හා තවත් යුද උපකරණ තොගයක් ඊයේ (21) සවස සොයාගත් බව වවුනියාව පොලිසිය...

පොලිස් ස්ථානාධිපතිවරයෙක් අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට

වවුනියාව - පූවරසන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ (21) සවස අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වවුනියාව ආරක්ෂක...

ගල්කිස්සේ වෙඩි තැබීමට අත් උදව් දුන් 28 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට

මැයි 05 වැනි දින ගල්කිස්ස - සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසල දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් පුද්ගලයෙකුට...

09 හැවිරිදි පාසල් සිසුවියක් බනිස් ගෙඩියක් මිලට ගන්න ගිහිං ජීවිතක්ෂයට

මුලතිව් - කර්නාට්ටුකේනි ප්‍රදේශයේ දී සිදු වූ මාරක රිය අනතුරකින් 09 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් වුණා. දසත ප්‍රාදේශීය වාර්තාකරු...

දෙපැත්තට ඇදෙන තායිවාන – චීන දේශසීමා අර්බුද ගැන විලියම් ලායිගෙන් ප්‍රකාශයක්

තායිවානය දෙසට තම ප්‍රවේශය චීනය විසින් නැවත සලකා බැලිය යුතු බව තායිවාන ජනාධිපති විලියම් ලායි පවසනවා. වසර ගණනාවක් තිස්සේ චීනයෙන්...

ඉන්දීය විදේශ ඇමති ඩෙන්මාර්කයට

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමති එස් ජයිශංකර් ඩෙන්මාර්කයට පැමිණ තිබෙනවා. විදේශ අමාත්‍යවරයා පිළිගත්තේ ඩෙන්මාර්ක් අගමැතිනිය විසින්. ත්‍රස්තවාදයට එරෙහි සටනේ...

සතියේ ජනප්‍රියම පුවත්