කුඩු චමිල් මියයයි

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන නාරාතොට හේවගේ තමිල් අජිත් කුමාර නොහොත් ‘දෙවුන්දර කුඩු චමිල්’ මියගොස් ඇති බව වාර්තා වනවා.

ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අද (04) උදෑසන මෙලෙස මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

බුස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටිය කුඩු චමිල් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගියදා රෝහල් ගතකර තිබුණා.

2000 වසරේ නොවැම්බර් මස 14 දින හෝ ඊට ආසන්න දිනයක දී නඩු විභාගයකට සහභාගි වීම සඳහා යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයකට වෙඩි තබා පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවෙක්ව මොහුට මරණ දඩුවම නියම වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
30
+1
9
+1
162
+1
7
+1
11
+1
10
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23
Video thumbnail
ඔයාට අයිතියක් නෑ අයිසේ අයිසේ කියලා කියන්න - PHI නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම නිසා උණුසුම්
02:31
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50
Video thumbnail
හිටපු හමුදාපතිට මාලිමාවෙන් ආරාධනාවක් ආවද ?රණවිරුවා කියන නම වුවමනාවෙන්ම නැතිකරන බවක් පෙන්නේ
06:37
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන හිටපු හමුදාපති කට අරියි - සලේව පුහුණු කළේ මම..දක්ෂ නිලධාරියෙක්..
03:12
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59