උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1303

දැඩි රැකවල් මැද හරක් කටා මාතර මහාධිකරණයට

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා මාතර මහාධිකරණයට අද (23) ඉදිරිපත් කළා. ජීව...

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ලක්ෂ 180 හසු වූ විට පොලිස් නිලධාරීන්ට අල්ලස් දීමේ උත්සාහයක

රුපියල් ලක්ෂ 180ක මුදලක් සමග අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ව පොලිස් අත්අඩංගුවට ගැනුණු අවස්ථාවේ දී රුපියල් ලක්ෂ 05 රථවාහන...

ලුණු ආනයනයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු බාධාවක් නෑ – වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

මෙරටට ලුණු ආනයනය කිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විවිධ බාධා පමුණුවන බවට සාවද්‍ය ප්‍රවෘත්ති කිහිපයක් මාධ්‍ය මගින් ප්‍රචාරය...

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා සටනට පිටියේ විනිසුරුවන් නම් කෙරේ

2023-2025 ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය සඳහා තරගය විනිශ්චය කරන පිටියේ විනිසුරුවරුන් නම් කර තිබෙනවා. ජුනි මස 11 වැනි...

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඒ, සම්බන්ධයෙන් මැතිව්ස් සිය එක්ස් ගිණුමට විශේෂ...

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙක්ට අධිචෝදනා ගොනු කෙරේ

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අමරානන්ද අබේගුණසේකරට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද (23) කොළඹ...

“සංචාරක උදාව 2025” ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව 2025” ජනාධිපති අනුර කුමාර...

3147 දෙනෙක් හෙට සිට හෙද සේවයට

මෙරට හෙද සේවයට බඳවාගත් 3147 දෙනෙකුට පත්වීමේ ලිපි ප්‍රධානය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධනත්වයෙන් හෙට (24) දිනයේ සිදුකිරීමට නියමිතයි. මෙරට හෙද...

ප්‍රබල ගුජරාට් ලක්නව් හමුවේ පරදියි – අද හයිද්‍රාබාද් හා බැංග්ලූරු අතර තරගයක්

IPL 2025 ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ මේ වනවිට (මැයි 23) පෙරමුණ ගෙන සිටින ප්‍රබල කණ්ඩායමක් වන ගුජරාට් ටයිටන්ස් පරාජයට පත්...

විශ්වාසය යනු ද්විමාර්ග වීදියක් – ඉන්දියාව චීනයට හා තුර්කියට දැඩිව දැනුම්දෙයි

පාකිස්තාන - ඉන්දියාව අතර පසුගියදා ඇති වූ යුදමය තත්ත්වය අතරතුර දී සිය ප්‍රතිවාදීන්ගේ පාර්ශ්වය සමග පෙළගැසුණු චීනයට හා තුර්කියට...

සතියේ ජනප්‍රියම පුවත්