ජාත්‍යන්තර එක්දින පිටියේ ශ්‍රී ලංකාව අඩියක් පහළට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් පහළට පැමිණීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා.

ඒ, බංග්ලාදේශය සමඟ පෙරේදා නිමා වූ දෙවන එක්දින තරගය පරාජයට පත්වීමත් සමඟයි.

එම තරගයට පෙර ශ්‍රී ලංකා පිළ එක්දින ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ රැඳී සිටි අතර, මේ වනවිට ඔවුන් පස්වන ස්ථානය දක්වා පහළට වැටී තිබෙනවා.

ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ ඉන්දියාව පසුවන අතර, එහි දෙවන තැන පසුවන්නේ නවසීලන්තයයි.

තුන්වන සහ හතරවන ස්ථානවල පිළිවෙලින් ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය මේ වනවිට රැඳී සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට පල්ලේකැලේදී පැවැත්වීමට නියමතයි.

1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36