පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් – පාර්ලිමේන්තුවේ කටයුතුවලට විපක්ෂයෙන් දැඩි බාධාවක්

පාර්ලිමේන්තු සභාගර්භය තුළ මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබා නොදීම තුළ මෙම උණුසුම් කාරීතත්ත්වය හටගත්තා.

ඒ අනුව විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු කටයුතුවලට බාධා වන අයුරින් හැසිරෙමින් විරෝධතාවක නිරත වීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වයක් හටගත්තා.