හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට ඩුබායි පාතාලයෙන් මරණ තර්ජන

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට මේ වනවිට ඩුබායි හි සැඟව සිටින මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් විසින් මරණීය තර්ජන සිදුකර තිබෙනවා.

අදාළ පාතාල කල්ලි නායකයා විසින් හිටපු අමාත්‍යවරයාට අවස්ථා කිහිපයක දී දුරකථනයෙන් අමතා මෙලෙස මරණ තර්ජන සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බධයෙන් වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කිරීමට ටිරාන් අලස් හිටපු අමාත්‍යවරයා කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඒ, අනුව පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධයෙන් අදාළ පොලිස් අංශ වෙත විමර්ශන සිදුකරන ලෙස නියෝග ලබා දී ඇති බව සඳහන්.

හිටපු අමාත්‍යවරයා සිය ධුර කාලය තුළ දී පාතාලය මර්ධනය කිරීමට අදාළ නියෝග ලබාදීම සහ විදෙස් රටවල සිටින අපරාධ කල්ලි සාමාජිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙලෙස ඔහුට මරණ තර්ජන සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56