උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1233

උඩරට දුම්රිය මාර්ගයේ කොටසක විශාල ගිලා බැසීමක් (වීඩියෝ)

මහනුවර හා පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයේ සිදුවන දුම්රිය ධාවන කටයුතු තාවකාලික ව අත් හිටුවා තිබෙනවා. ඒ මහනුවර අධිකරණ සංකීර්ණය අසල...

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු ඇරේ – පහත්බිම්වල ජනතාවට රතු එළියක්

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (11) දින අලුයම...

සැක කටයුතු මරණයක්

ඊයේ (10) උදෑසන කාලයේ ගලේවෙල පොලිස් වසමේ ගලේවෙල පොදු බස් නැවතුම්පොළ භූමියේ පිරිමි පුද්ගලයෙකු වැටී මියගොස් සිටින බවට ලද...

හිරේට නියම වුණු තුෂාර උපුල්දෙණිය හා අනුරාධපුර බන්ධනාගාර අධිකාරී අද අධිකරණයට

වැඩ තහනමට ලක් ව රක්ෂිත බන්ධනාගාරගත කළ තුෂාර උපුල්දෙණිය අද (11) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජුනි මස 09 වැනි...

අද දැනුම්දෙන විදුලි ගාස්තු සංශෝධනය

2025 වර්ෂයේ දෙවැනි භාගයට හිමි විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ වන දැනුම්දීම අද (11) සිදු කිරීමට නියමිතයි. එම දැනුම්දීම මහජන උපයෝගීතා...

බේකර්ස් බෙන්ඩ් නැරඹීමට ගිය සුඛෝපභෝගී ජීප් රියක් ප්‍රපාතයකට පෙරළී යයි (වීඩියෝ)

විනෝද චාරිකාවකට එක් වූ පිරිසක් රැගත් සුඛෝපභෝගී ජීප් රියක් අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත...

පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් ජීවිතයක් වනසලා

දැරණියගල පොලිස් වසමේ ගලහිටිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලික ආරවුලක් මත සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේ...

ලොස් ඇන්ජලීස් උණුසුම් – ඇඳිරිනීතියත් පනවයි

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයට ඇඳිරිනීතිය පනවා තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ගේ සංක්‍රමණික මර්දනයකට එරෙහිව ඇන්ජලීස් ප්‍රාන්ත නගර මධ්‍යයේ කොටසකට නගරාධිපති...

WTC අවසන් මහා තරගය අද පස්වරුවේ ලෝඩ්ස් හි දී

2023/25 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය අද (11) පස්වරු 03ට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා. ඒ වත්මන් ටෙස්ට්...

ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට අද (11) ජල කප්පාදුවක් සිදු කෙරෙනවා. පැය 10ක කාලයක් මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙන බවයි ජාතික ජල...

සතියේ ජනප්‍රියම පුවත්