උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1183

ජ’පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේපයි

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප...

ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකාවට සම්මාන ද්විත්වයක්

චීනයේ ෂැංහයි නුවර පැවති 27 වන ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම උලෙළට සහභාගී වූ...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් අගමැතිනිය ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡාවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Türk හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර නිල හමුවක් අද...

අගමැතිනිය කැනඩාව බලා පිටත් ව යයි

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන...

ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධව අර්ථ නිරූපණය ගැන එක්සත් ජාතීන්ගෙන් මෙරටට උපදෙසක්

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් එම පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා පත් කළ කමිටුවේ සභාපති, ජනාධිපති...

ඉන්දියාව පරාජය කිරීමට එංගලන්තයට තවත් ලකුණු 350ක් අවශ්‍යයි

සංචාරක ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (24) යි. ඊයේ (23) දිනය ඉන්දියාව අවසන් කළේ...

UNDP නේවාසික නියෝජිත අසූසා කුබෝටා හා කථානායක අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර...

මීටර් 5000 ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ නම ඉහළින් ම තැබූ වක්ෂාන් වික්නරාජ්

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට මෙරට නියෝජනය කරමින් තරග වදින වක්ෂාන් වික්නරාජ් සමත් ව...

මෙරටින් මැදපෙරදිගට යන ගුවන් යානාවල නවතම තත්ත්වය ගැන දැනුම්දීමක්

මැදපෙරදිග කලාප‍යේ බොහොමයක් රටවල සිය ගුවන් කලාපය (Aero Space) අද (24) දින අලුයම 01.00 පමණ සිට යළි විවෘත කර...

අයින් වෙලා පයින් ගිය අයෙක්ට මරු කැඳවූ අනතුර

ඊයේ (23) රාත්‍රී කාලයේ දොඹගහවෙල පොලිස් වසමේ ගලබැද්ද ප්‍රදේශයේදී මොණරාගල දෙස සිට සියඹලාණ්ඩුව දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය...

සතියේ ජනප්‍රියම පුවත්