දිවුලපිටියේ පුද්ගලයෙක් තියුණු ආයුධ සහ පොලුවලින් පහර දී මරාදාලා

දිවුලපිටිය, දූනගහ ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රී කාලයේ තියුණු ආයුධ සහ පොලුවලින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා දිවුලපිටිය රෝහට ඇතුළත් කිරීමෙන් පසු, ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ දිවුලපිටිය, මඩම්පැල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක අයෙක්.

අපරාධය සිදුකළ බව කියන සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
9
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44