ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැද්මීර් පුටින්ගේ හමුව අද

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර හමුව අද (15) ඇමරිකාවේ ඇලස්කාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රුසියානු – යුක්‍රේන සටන්විරාමයක් සම්බන්ධයෙන් මෙහිදී ලෝක නායකයින් දෙදෙනා අතර සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම සකච්ඡා යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි බැහැර කර ඇති අතර, තමන් නොමැති විට ගනු ලබන තීරණ අර්ථ විරහිත වනු ඇති බවට ඔහු අනතුරු අඟවා තිබෙනවා.

2022 වසරේ පෙබරවාරි මාසයේ දී යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා බටහිර රටක සංචාරය කරන පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්යක්.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අවසන් වරට 2018 ෆින්ලන්තයේ දී හමුව ඇති අතර, ඉන් පසුව දෙදෙනා හමු වී සාකච්ඡා පවත්වන පළමු අවස්ථාව මෙයයි.

මෙම රාජ්‍ය නායකයින් දෙදෙනාගේ හමුව පැවැත්වෙන ඇලස්කාවේ ඇන්කොරාජ් ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49