තණමල්විල – මාතර පාරේ වාහන තුනක් මතට විශාල ගසක් කඩා වැටී දරුණු අනතුරක් (වීඩියෝ)

තණමල්විල – මාතර මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් ,බස් රථයක් සහ විදේශීකයින් රැගත් වෑන් රථයක් මතට විශාල ගසක් කඩා වැටී තිබෙනවා.

රනවරණාව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ තණමල්විල මූලික රෝහලටයි.

එහිදී බරපතළ තත්ත්වයේ සිටි වයස අවුරුදු 24ක් වන පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

ගස කඩා වැටීමෙන් රථ වාහනවලට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53