උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1122

ඓතිහාසික උරුමයන් මත අක්මුල් විහිදා ගත් ජාතියක් ලෙස ගොඩනැගෙමු – ජනපති

ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බවත්, ජාතියේ සංවර්ධන මාවත ඒ අනුව තෝරාගත යුතු...

ඩ්‍රෝන යානාවකින් ට්‍රම්ප් ව ඝාතනය කරනවා – ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

ඩ්‍රෝනා යානාවක් භාවිත කර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කළ හැකි බව ඉරානයේ උත්තරීතර නායක කමේනිගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු...

පාර්ලිමේන්තු සභා වාරය නි.කථානායකගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වී තිබෙනවා. නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (11) පෙරවරු 09.30ට...

කුඩු සලිඳුගේ ගෝලයෙකුට නිදා සිටියදී වෙඩි

කුඩු සලිඳුගේ පාර්ශ්වයේ සාමාජිකයෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා. අද (11) අලුයම මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ...

බාලවයස්කාර දැරිවියක් හා අඹු සැමි සබඳතා පැවැත්වූ සැකකරුවෙකු සොයා විමර්ශන ඇරඹෙයි

වයස අවුරුදු 15 යි මාස 02 ක් වන බාලවයස්කාර දැරිවියක් ව මව්පිය භාරකාරත්වයෙන් තොරව පැහැරගෙන ගොස් ඇය සමග අඹුසැමි...

UPDATE: සා/පෙළ සමත් වී උසස් පෙළ වරම් ලැබූවන් 237000 ඉක්මවයි – 2025 සා/පෙළ 2026 මුල දී

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ සඳහා 237,026ක සිසුන් ප්‍රමාණයක් සුදුසුකම් ලබාගෙන ඇති...

රූපවාහිනී මාධ්‍ය නාලිකා තුනකට එරෙහිව හරක්කටාගේ නීත්‍යනුකූල බිරිඳ මිලියන 500ක වන්දි ඉල්ලයි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය හා අපරාධ කල්ලි නායක නඳුන් චින්තක හෙවත් හරක්කටාගේ නීත්‍යනුකූල බිරිඳ වන...

මාරක රිය අනතුරක් – එකම පවුලේ සිව්දෙනෙකු තුවාල ලබද්දී අයෙක් මරුට

බුත්තල - කතරගම මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ සිව්දෙනෙකු බරපතළ ලබා ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව...

මෙන්ඩිස්ගේ හා පැතුම්ගේ වේගවත් ඉනිමෙන් ශ්‍රී ලංකාවට T20 තරග ජයක්

සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය ඊයේ (10) රාත්‍රියේ දී ශ්‍රී ලංකාවට හිමි වුණා. පල්ලෙකැලේ...

2024 සා/පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හරියි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) අලුයම නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල...

සතියේ ජනප්‍රියම පුවත්