ඇල්ලේ ප්‍රපාතයකට පෙරළී ගිය බස් රථය ගැන අනාවරණයක්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේ දී අනතුරට පත් බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් තිබී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරයෙක් අනතුරට පත් බස් රථය පරීක්ෂාකර බලා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මේ වනවිට ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (06) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ජීවිත 15ක් බිළිගනිමින් පෙරේදා (04) රාත්‍රියේ මෙම අනතුර සිදුවීමෙන් පසු, එම බස් රථයේ සිට තුවාල ලැබූ පුද්ගලක් විසින් රෝහලේ දී පවසා සිටියේ, බස් රථය අනතුරට ලක්වීමට මොහොතකට පෙර එහි රියදුරු තිරිංගවල යම් දෝෂයක් පවතින බවට දැනුම් දුන් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06