දෙවන තරගයේ කමිල් මිෂාරට අවස්ථාවක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා සමත් වුණා.

ඒ අනුව ඔහු ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරා ගනු ලැබුවා.

තුන්වන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කාමිල් මිශාර සහ බිනුර ප්‍රනාන්දු කැඳවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්