උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1121

ඇප මත සිටින මර්වින් අල්ලස් කොමිසම ගොනුකළ නඩුවකට උසාවියට (වීඩියෝ)

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස වත්කම් උපයාගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

පාකිස්තාන හමුදාපති මේ මස අග දී ශ්‍රී ලංකාවේ සංචාරයක

පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් මේ මස 20 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන...

පවුලක් ගිය යතුරුපැදිය කැබ් රථයක ගැටී අවුරුදු හතරේ දරුවා ජීවිතක්ෂයට

මන්නාරම - නානාට්ටාන් ප්‍රධාන මාර්ගයේ නරුවිලිකුලම් ප්‍රදේශයේ දී ඊයේ (10) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 04ක කුඩා...

පසුගිය සතියේ මත්ද්‍රව්‍ය වැටලීම් 3,295ක් – සැකකරුවන් 3,216 දෙනෙක් අත්අඩංගුවට

පසුගිය 04 වනදා සිට ඊයේ (10) දිනය දක්වා වූ සතියක කාලසීමාව තුළ දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් 3,295ක් සිදුකර ඇති...

දෙවන 20-20 තරගයේ ප්‍රවේශ පත් මිල දී ගැනීමට දිගු පෝලිම්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අනිද්දා (13) දඹුල්ල ජාත්‍යන්තර...

මත්කුඩු ආරවුලකට අයෙක් තවකෙක්ට පිහියෙන් ඇන මරා දමයි

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ කතරගම මුස්ලිම් පල්ලිය ඉදිරිපිට දී අද (11) පෙරවරුවේ සිදු වූ පිහි ඇනුමකින් තරුණයෙකු මියගොස් ඇතැයි පොලිසිය...

බාල එන්නත් නඩුව සැප්තැම්බර් 16 තෙක් කල් යයි – විත්තිකරුවෙකුට රතු වරෙන්තුත්

ප්‍රමිතියකින් තොරව රජයේ මුදල් වැය කරමින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට...

ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ සිට ආණ්ඩුවට එරෙහි විරෝධතාවකට සැරසෙයි

පාකිස්තාන ටෙහිරීක් ඉ ඉන්සාෆ් - PTI පක්ෂයේ නිර්මාතෘ දැනට බන්ධනාගාරගතව සිටින ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ සිට රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් සංවිධාන...

වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකට මරන බවට තර්ජන

මුලටියන ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා. දසත ප්‍රාදේශීය...

වෙළෙඳ ගිවිසුම ගැන සාකච්ඡාවට ඉන්දීය නියෝජිතයන් ළඟදීම අමෙරිකාවට

යෝජිත වෙළඳ ගිවිසුමක් සඳහා ඉන්දියානු වාණිජ අමාත්‍යාංශ කණ්ඩායමක් එක්සත් ජනපදය සමඟ තවත් සාකච්ඡා වටයක් සඳහා වොෂින්ටනයට යාමට නියමිත බව...

සතියේ ජනප්‍රියම පුවත්