තංගල්ලේ ඉඩමකින් රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ – අයිස් නිෂ්පාදනයට ගන්නා බවට සැකයක්

තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී රසායන ද්‍රව්‍ය තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිසිය සැකපළ කරන්නේ මෙම රසායන ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවටයි.

ප්‍රදේශවාසින්ගෙන් ලැබුණ තොරතුරකට අනුව අද (07) පෙරවරුවේ තංගල්ල, නටොල්පිටිය, වැලිවැන්න හරස් මාවතට යාබදව පිහිටි ඉඩමක තිබී මේවා සොයාගෙන තිබෙනවා.

මෙම රසායනික ද්‍රව්‍ය තොගය ඊයේ (06) මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබිය දී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යට බෙහෙවින් සමාන බවයි වාර්තා වන්නේ.

මීට මාස කිහිපයකට පමණ පෙර මේවා මෙම ස්ථානයට කවුරුන් හෝ ගෙනවිත් දමා ඇති බවයි පොලිසිය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38