උණුසුම් පුවත් | Hot News - පිටු අංක 106

කෙහෙළිය සහ පවුලේ සාමාජිකයින්ට අල්ලස් කොමිසම ගොනුකළ නඩු දෙකකට අධිචෝදනා භාරදෙයි

අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ අනීතික ලෙස සිය පවුලේ අය හා හිතවතුන් අමාත්‍යාංශයේ සේවයේ යොදවා එකී වැටුප්...

භූ විද්‍යා හිටපු සභාපති අත්අඩංගුවට

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ අද (17) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. එම කොමිෂන්...

ඊයේ රෑ ත්‍රිකුණාමලය උණුසුම් කළ සිද්ධිය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

ත්‍රිකුණාමල, කොටුව සම්බුධත්ව ජයන්ති විහාරස්ථානයේ තැන්පත් කළ බුදුපිළිමයක් සම්බන්ධයෙන් ඊයේ (16) රාත්‍රියේ එම ප්‍රදේශයේ යම් උණුසුම්කාරී තත්ත්වයක් මතු වුණා. මෙම...

මන්ත්‍රීවරුන්ට ගෙන්වන කැබ්වලින් මගේ එක ගෙන්වන්න එපා – මන්ත්‍රී ජගත් විතාන

2026 අයවැය යෝජනා අනුව යෝජනා කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ආනයනය කර නැවතලබා දීමේ පදනම මත ලබා දෙන කැබ්...

ශ්‍රී ලංකා නම ඉදිරියේ අමිහිරි වාර්තාවක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්. දෙරට...

සංචාරක සහ අධිකරණ අමාත්‍යංශවල වැය ශීර්ෂ අද විවාදයට

2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අදයි. ඒ, අනුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ සහ අධිකරණ...

කොටහේන වෙඩි තැබීමේ සිද්ධියට තවත් කාන්තාවක් අල්ලයි

පසුගිය 07 වනදා කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේ දී වෙඩි තබා පුදගලයෙක් ඝාතනය කළ සිද්ධියට තවත් සැකකාරියක්...

ඉන්දු – ප්‍රංශ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අතර සාකච්ඡාවක්

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන්, ප්‍රංශ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ෆේබියන් මැන්ඩන් සමඟ ඉන්දීය-ප්‍රංශ උපායමාර්ගික ආරක්ෂක හවුල්කාරිත්වය...

විදෙස් සංචාරක කතට රහසඟ පෙන්වූ කඩල වෙළෙන්ඳා අද අධිකරණයට

ආරුගම්බේ ප්‍රදේශයේ දී විදෙස් සංචාරක කාන්තාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධව පොලිසිය විසින් සෙවූ සැකකරු ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබුවා. තිරුක්කොවිල්...

සතියේ ජනප්‍රියම පුවත්

?