හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ අද (17) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.
එම කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එහි පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

?