උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1049

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්වලට අද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය...

කණ්ඩලමේ හැඩකාරයා මිය යයි

අසාධ්‍ය තත්ත්වයෙන් කණ්ඩලම ජලාශයේ ප්‍රතිකාර ලබමින් සිටි කණ්ඩලමේ හැඩකාරයා නැමැති වන අලියා අද (13) මිය ගොස් තිබෙනවා. මෙම සත්වයා මාස...

තම ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කළ පියාඹන මිනිසා

ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් හෙවත් මොන්ඩෝ ඩුප්ලාන්ටිස්ට පිරිමි රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කරන්නට හැකියාව ලැබී...

නව දුම්රිය පහක් ආනයනය කිරීමට සූදානමක්

නව දුම්රිය පහක් ආනයනය කිරීමට රජය සූදානම් වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. මෙම නව බලවේග කට්ටල...

චිචීගේ රොකට්ටුව ගැන වැරදි තොරතුරු දුන් අය ගැන පරීක්ෂණයක් (වීඩියෝ)

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට සුප්‍රීම් සැට් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලබා දී තිබූ තොරතුරුවන නිරවද්‍යතාවය සහ එම තොරතුරු ලබාදී තිබූ නිලධාරීන් පිළිබඳව...

Update – බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ ලබන 19 වැනිදා දක්වා...

නව පොලිස්පතිවරයාට අදාළ පත්වීමේ ලිපිය පිරිනැමේ (වීඩියෝ)

මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස පත් වූ නීතිඥ ප්‍රියන්ත වීරසූරියට අදාළ පත්වීමේ ලිපිය, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (13)...

සයිබර් වංචාවලට රටට ඇතුළු වෙන්න හැදූ චීන්නු පහක් ගුවන්තොටේ දී අල්ලයි

සයිබර් වංචා සිදුකිරීම සදහා මෙරටට ඇතුළුවීමට තැත් කළ බවට තහවුරු වූ චීන ජාතිකයන් 05 දෙනෙකු අද (13) කටුනායක ගුවන් තොටුපොළේ...

‘පස් දිලීප’ ඉලක්ක කර මිනුවන්ගොඩ දී වෙඩි තැබීමක්

මිනුවන්ගොඩ, පත්අඩුවන ප්‍රදේශයේ දී යාගොඩමුල්ල පන්සල් පාර අසල අද (13) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු...

විපක්ෂය එක මිටට එක්වෙන්න හෙට සාකච්ඡාවක් – මූලිකත්වය ජී.එල්ගෙන්

විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක සහභාගීත්වයෙන් හෙට (14) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම සාකච්ඡාව හිටපු අමාත්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්