ශ්‍රී ලාංකිකයින්ගෙන් 21% ක් මත්පැන් පානයට හුරුවෙලා

ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබෙනවා.

ඒ, අනුව දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් අද (03) දිනට තුළ වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ.

මත්පැන් භාවිතයේ අනතුරු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීම මෙම ද සැමරුමේ අරමුණයි.

මත්පැන් හා සම්බන්ධ අවදානම් පිළිබඳව ප්‍රජාවන් දැනුවත් කිරීම වෙනුවෙන් ලෝක අමද්‍යප දිනය සමගාමීව රට පුරා විවිධ වැඩසටහන් මාලාවක් දියත් කර තිබෙනවා.

මේ අතර දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට අනුව, ශ්‍රී ලාංකිකයින්ගෙන් 21% ක් මත්පැන් පරිභෝජනය කරන අතර, එය සැලකිය යුතු මහජන සෞඛ්‍ය ගැටළු මතු කරන්නක් බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51