උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1048

වජිර අබේවර්ධන එෆ්.සී.අයි.ඩීයට පැමිණෙයි (වීඩියෝ)

වජිර අබේවර්ධන එෆ්.සී.අයි.ඩීයට පැමිණෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන අද (14) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය...

පොලිස් ලොක්කෙක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක්...

සම්බාහනයට කියා ගෙන්නගෙන පිරිමින්ට විදෙස් කතුන් විකුණලා

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් විදෙස් කතුන් යොදවා සිදුකරගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලා තිබෙනවා. ඊයේ (13) රාත්‍රියේ වැල්ලවත, දුම්රියපොළ පාර...

බියෙන්, ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණ කිරීමට සියලු දෙනාගේ සහාය අවශ්‍යයි (වීඩියෝ)

බියෙන් සැකයෙන් තොරව හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට සියලු දෙනා සහාය ලබාදිය යුතු බව නව...

මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය පිළිබඳ ජනාධිපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ...

ගොකරැල්ලේ වැවක ගිලී ළමයෙක් ජීවිතක්ෂයට

ගොකරැල්ල පොලිස් වසමේ මැද්දකැටිය වැවේ ගිලී ඊයේ (13) පස්වරුවේ ළමයෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හබරණ...

මීගොඩ – නඳුන් උයනේ තැබූ වෙඩිල්ල ගැන සැකයක්

මීගොඩ, මුතුහේනවත්ත නඳුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට ඊයේ (13) රාත්‍රී 10.00ට පමණ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින්...

නව පොලිස්පතිවරයා වැඩ භාරගැනීම අද

නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය සිය ධුරයේ වැඩ භාරගැනීම අද (14) පෙරවරුවේ කොළඹ 02 පොලිස් මූලස්ථානයේ දී සිදු කිරීමට...

හංවැල්ලේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ගැන තොරතුරු හෙළිවෙයි

හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ දී ඊයේ (13) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. මෙලෙස තුවාල ලබා...

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්වලට අද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය...

සතියේ ජනප්‍රියම පුවත්