උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1004

එයාර් ඉන්දියා ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් යානයක් නවදිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත අද (31) උදෑසන හදිසියේ ගොඩබස්වා තිබෙනවා. යානයේ එන්ජිමක ගිනි...

නාවලපිටියේ රන් කඩයක් සුද්ද කළ තුනක් පොලිස් අත්අඩංගුවට

නාවලපිටිය සුපිරි වෙළද සංකීරණයේ දෙවන මහලේ පවත්වා ගෙන ගිය රන් භාණ්ඩ අලෙවි හා රන් උකස් මධ්‍යස්ථානයක් බිඳ එහි රන්...

පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීම අද

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් අද (31) දිනයේ අධිකරණයට...

දෙවන එක්දින තරගය අද – ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ වෙනසක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර දෙවන එක්දින තරග අද (31) හරාරේ හිදී ආරම්භ වනවා. තරගාවලියේ පළමු තරගය ජයගත්...

ගුවන්තොටුපොළේ දී මල්මාලා දමා පිළිගත්තු පොලිස් විරුවෝ (ඡායාරූප)

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට එක් වූ ඉන්දුනීසියානු පොලිස්...

මිලියන 27 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදාවෙන් අල්ලයි

රුපියල් මිලියන 27 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 121 කට අධික තොගයක් සමඟ සැකකරුවන් පස්දෙනෙක් නාවික...

පළාත් කිහිපයක අද දිනයේ වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව...

පද්මේ, සලින්ත සහ නිලංග CID භාරයේ – බැකෝ සමන් සහ තැඹිලි ළහිරු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට

ඉන්දුනීසියාවේ සිට ඊයේ (30) රාත්‍රියේ මෙරටට් ගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන හෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ...

Update – කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් ගුවන්තොටින් පිටතට රැගෙන යයි (වීඩියෝ)

ඉන්දුනීසියාවේ සිට දිවයිනට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනා කටුනායක ගුවන් තොටුපොළින් පිටතට රැගෙනවිත් තිබෙනවා. ඔවුන්...

උෂ්ණත්වය නිසා ආසියානු කුසලානයේ වෙනසක්

ආසියානු කුසලානය පැවැත්වෙන ඩුබායි රාජ්‍යයට මේ දිනවල බලපෑ ඇති දැඩි උණුසුමත් සමඟ ආසියානු කුසලාන තරගාවලියේ සියලුම තරග ආරම්භ කිරීම...

සතියේ ජනප්‍රියම පුවත්