ලක්ෂ ගණනකට වැඩේ දෙන සොරාව ඇල්ලූ CCTV සාක්ෂි (වීඩියෝ)

මොණරාගල නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයකට දොරගුළු කඩා ඇතුළු වූ සොරෙක් එහි තිබූ මුදල් රුපියල් ලක්ෂ ගණනක් මුදල් සොරකම් කරගෙන තිබෙනවා

සැකකරු මෙම සොරකම සිදු කරන ආකාරය එම ආයතනයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ෂණයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී සොරාගත් මුදල් වලින් කොටසක් ද සොයාගත් බව පොලිසිය පවසනවා.

සැකකරු මාලබේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 පුද්ගලයෙක් වන අතර සැකකරු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මූලස්ථාන පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57
Video thumbnail
සංචාරකයින් ගිය බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර - යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:36
Video thumbnail
ඉක්මණට නඩු අහනවාට විපක්ෂය බයයි? සති 2න් 3න් නඩු තීන්දු එනවනේ
05:26
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:47
Video thumbnail
පොලිස්පතිට කළ ප්‍රකාශයට පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? මේක නීතියේ අධිපත්‍යයට කරපු තර්ජනයක්
05:41
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්නේ - චානක පොලිස් ඇමති එක්ක ගේම ඉල්ලයි
02:46
Video thumbnail
වයස 65ක් කියන්නේ තාම තරුණයි - විශ්‍රාම වයස වැඩිකිරීම සුදුසුයි
09:28
Video thumbnail
මහානායක හිමියන්ලා ඉන්නේ සැකපිටද ?රජය වෙනුවෙන් කතාකරන්න ජනාධිපති නීතිඥයින් නෑ
11:54
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26