ගංවතුර හේතුවෙන් පාකිස්ථානයට රුපියල් බිලියන 822ක විනාශයක්

සිකුරාදා නිකුත් කරන ලද රජයේ මූලික තක්සේරුවකට අනුව, මෑත කාලීන ගංවතුර හේතුවෙන් පාකිස්තානය පුරා රුපියල් බිලියන 822 ක ආර්ථික අලාභයක් සිදුවී ඇති බව ඇස්තමේන්තු කර තිබෙනවා.

එය රටේ කෘෂිකර්මාන්තයට සහ යටිතල පහසුකම් අංශවලට සිදු වූ විනාශය පිළිබඳ මනා ලෙස පැහැදිලි කෙරෙනවා.

නිල ලේඛනවලින් හෙළි වන්නේ ගංවතුර රට පුරා දිස්ත්‍රික්ක 70 ක මිලියන 6.5 කට ආසන්න පිරිසකට බලපා ඇති බවයි.

පන්ජාබ් වඩාත් පීඩාවට පත් පළාතයි.

රට පුරා, නිවාස 229,763 ක් හානි වූ අතර, පුද්ගලයින් 1,037 දෙනෙකු ජීවිත අහිමි වූ අතර 1,067 දෙනෙකු තුවාල ලැබුවා.

විපතට පත් පවුල් සඳහා සහන පියවරවල කොටසක් ලෙස, මියගිය සෑම පුද්ගලයෙකුටම රුපියල් මිලියන 2 ක වන්දි මුදලක් ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

සවිස්තරාත්මක තක්සේරුවක් සිදු කිරීමට සහ පාඩු සහ පුනරුත්ථාපන අවශ්‍යතාවල සැබෑ පරිමාණය තීරණය කිරීම සඳහා පකිස්ථානය සංවර්ධන හවුල්කරුවන්ගෙන් සහාය ඉල්ලා ඇති බව වාර්තාවේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41