GPS තාක්ෂණයෙන් සිදු කළ හෙරොයින් ජාවාරම

මාතර – දෙයියන්දර – දෙනගම ප්‍රදේශයෙන් රුපියල් කෝටි 70 කට අධික වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 74 කට ආසන්න හෙරොයින් තොගය සමඟ යුවලක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් GPS තාක්ෂණය ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බව වාර්තා වන අතර ඔවුන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වන බව පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනා කිසියම් පුද්ගලයකු විසින් මෙහෙයවා ඇති අතර ම යුවළ මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් තැරැව්කරුවන් බවට වැඩිදුර ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වී ඇත.

මොවුන්ව මෙහෙයවූ පුද්ගලයා කවුරුන්ද යන්න ඉමෝ මාධ්‍යය හරහා රහස්‍ය ලෙස මෙම යුවල සම්බන්ධ කර ගැනීම හේතුවෙන් ඔහු කවුරුන්ද යන්න සොයා ගන්න අපහසු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් දෙදෙනා සිටි බවට පැවසෙන මහනුවර සහ මීගමුව ප්‍රදේශවල නිවාස 7ක් පසුගියදා පොලීසිය පරීක්ෂාවට ලක් කර ඇති නමුත් ඒවායේ තිබී කිසිවක් හමුවී නැත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07