CPL ඉතිහාසයේ වේගවත්ම ශතකය දසුන් ශානකගේ පිත්තෙන්

කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ පිතිකරුවෙක් රැස්කළ වේගවත්ම ශකතය රැස්කර ගැනීමට St Kitts and Nevis Patriots කණ්ඩායම නියෝජනය කළ දසුන් ශානක ඊයේ (03) සමත් වුණා.

ඒ, ලුසියා කිංස් කණ්ඩායමට එරෙහිව පන්දු 39කින් සිය ශතකය සම්පූර්ණ කරගනිමින්.

දසුන් ශානක විසින් මෙලෙස බිඳ හෙලුවේ ඇන්ඩ්‍රි රසල් විසින් 2018 වසරේදී පන්දු 40කින් ශතකයක් රැස් කරමින් පිහිටවා තිබූ වාර්තාවයි.

St Kitts and Nevis Patriots ඉනිම අවසානයේ දසුන් ශානකගේ නම ඉදිරියේ පන්දු 43කින් ලකුණු 121ක් ලියවී තිබුණා.

ඒ, 6 පහර 12ක් සහ 4 පහර 8ක් ද ඇතුළත්වයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17
Video thumbnail
මහ වැස්සේ තෙමී තෙමි අපේ ජනතාව උද්ඝෝෂණයට ආවේ - ආණ්ඩුවට මේක ඉවසගන්න බැරිවුණා
07:06
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය ඔයා පෙනය පුප්පන්න..හොරකම් කරන්න අයිතියක් නෑ
05:18
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27