මංගල උත්සවයේ මනාලියට කොරෝනා – මනාලයා ඇතුළු පවුල් 35ක පිරිසක් නිරෝධායනයට

මිනුවන්ගොඩ, මැඩෑමුල්ල ප්‍රදේශයේ මනාලියක් කොවිඩි ආසාධිතයෙකු බවට තහවුරු වීමත් සමඟ මනාලයා ඇතුළු එම මංගල උත්සවයකට සහභාගි වූ පවුල් 35ක පිරිසක් නිවෙස් තුලම නිරෝධායනයට යොමු කළ බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

මංගල උත්සවයට අවශ්‍ය දෑ මිලදී ගැනීමට මිනුවන්ගොඩ නගරයේ පිහිටි වෙළඳසැල් වෙත ගිය අවස්ථාවක මනාලියට මෙලෙස වෛරසය ආසාදනය වන්නට ඇති බවටයි සෞඛ්‍යය බලධාරීන් සැක පළකරන්නේ.

මනාලයා රැපිඩ් අන්ටිජන් පරික්ෂණය සදහා යොමු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවයි.

කෙසේ වෙතත් ඔහු නිවසේම නිරෝධායනය සදහා යොමු කර ඇති අතර මනාලිය ප්‍රතිකාර සදහා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබෙනවා. නිවෙස් වල නිරෝධායනය සදහා යොමු කර ඇති පවුල් 35ට අදාළ පිරිස ඉදිරියේදී පී.සී ආර් පරික්ෂණය සදහා යොමු කිරීමට සූදානම් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34