Breaking News :- විස්සයි විස්ස ලෝක ශූරයින් ලෙස එංගලන්තය කිරුළු පළඳියි

2022 පන්දුවාර විස්ස ලෝක ශූරයින් බවට පත්වන්නට ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද පැවති අවසන් මහා තරගයේ දී පාකිස්ථාන කණ්ඩායම පරාජය කරමින්.

එංගලන්ත අවසන් මහා තරගය ජය ගත්තේ කඩුලු 05කින්.

ඒ, අනුව 2022 පන්දුවාර විස්ස ලෝක ශූරයින් ලෙස එංගලන්තය කිරුළු පැළඳුවා.

මෙම තරගයේ එංගලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 137ක් රැස් කළා.

එහිදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ෂාන් මසූඩ් ලකුණු 38ක් රැස්කළ අතර නායක බාබර් අසාම් ලකුණු 32ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී සෑම් කරන් පකිස්ථාන ඉනිමේ කඩුලු 03ක් දවා ගත්තා.

ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

එහිදී එංගලන්තය ජයග්‍රහණය කරා මෙහය වූ බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 51 රැස් කළ අතර, නායක ජොස් බට්ලර් 26ක් රැස්කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34