ජනාධිපති රනිල් වික්‍රමසිංහ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.
2019 වසරේ මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් සිව් දෙනෙකුගේ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගනු ලැබු තීරණයක් බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද (31) විභාගයට ගැනුනා.
ඊයේ අගෝස්තු (30) නීතිපතිවරයා මේ පිළිබඳ කවුරු විමසූ අවස්ථාවේ දී ණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් සිය අත්තන භාවිතා නොකරන බව ජනාධිපති වන වික්‍රමසි දන්වා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10




