Braking News :- රජයේ සේවකයින් කාර්යාල වෙත සේවයට කැඳවීම තවදුරටත් සීමා කෙරේ

රජයේ කාර්යාල වෙත සේවකයින් කැඳවීම තවදුරටත් සීමා කරමින් නව චක්‍රලේඛයක් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේගේ අත්සනනින් යුතුවයි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

ඒ, අනුව රාජකාරී කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් සේවා ස්ථාන වෙත කැඳවීමට ආයතන ප්‍රධානීන් ට දැනුම් දී තිබෙනවා.

image 904c0659ea
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?