AFC Banner
AFC Banner
Empty Ad

AKD ලන්ඩන් නුවරට – උණුසුම් පිළිගැනීමකුත්

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගොස් තිබෙනවා.

එහි සිටින අප වාර්තාකරු පැවසුවේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ පැමිණීම ඉතාමත් උණුසුම් අයුරින් පිළිගැනීමට Heathrow ගුවන්තොටුපොළට විශාල පිරිසක් එක් ව සිටි බවයි.

මන්ත්‍රීවරයා ලන්ඩන් නුවරට ගොස් ඇත්තේ හෙට (15) දින පස්වරුවේ පැවැත්වෙන ශ්‍රී ලාංකික ජන හමුව ආමන්ත්‍රණය කිරීම සඳහා බවත් වාර්තා වනවා.

ඒ අනුව එම ජන හමුව Crystal Grand – 3 Bath Rd හි දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
1
+1
12
+1
1
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?