මාර්ගයක් තාවකාලිකව වසාදැමේ

නල්ලතන්නිය – මස්කෙලිය මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. නායයාමක් සක්‍රිය වීම හේතුවෙන් මාර්ගය වසා දැමූ බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කළේ.