2600 දුම්රිය ටිකට්ටුව 7600ට විකිණූ අයෙක් අල්ලයි

අන්තර් ජාලය ඔස්සේ විදේශීය යුවළකට වැඩි මිලට දුමිරිය ප්‍රවේශ පත්‍රයක් අලෙවි කළ පුද්ගලයෙකු මහනුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරු රුපියල් 2600ක ප්‍රවේශපත්‍රයක් රුපියල් 7600ක මුදලකට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (13) පස්වරුවේ මහනුවර දුම්රියපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 64 හැවිරිදි වියේ පසුවන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර ත#ජන ආවත් සඟ සමුළුව අපි තියනවා..රස්තියාදු ටිකක් නෙවෙයි එන්නේ..Full Option Hybrid
04:42
Video thumbnail
රිදෙනවද? අහන් ඉන්න කෙ#වෙන්න යන්නේ ඔයාලට..අපි හොරා කාලත් නෑ හිඟා කාලත් නෑ
20:33
Video thumbnail
රටම රත්කළ අකුරේගොඩ ද්විත්ව ඝා#නයේ තොරතුරු රැසක් හෙළිවෙයි..මෙහෙයවලා තියෙන්නේ "ටුටූ" නමැති අපරාධකරු
03:29
Video thumbnail
ජනාධිපතිතුමා මේ පල් හොරු රකින්නේ කොහොමද?..ගල් අඟුරු නිසා කුපිත වුණ සජබ සෙට් එක
05:59
Video thumbnail
මුන් මෙච්චර බයද..වතුර බවුසරුත් ගෙනල්ලා..පිස්සු..සජබ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුමේ දැඩි විරෝදයක
03:23
Video thumbnail
චමින්දට වෙච්ච අසාධරණයක් නිසා චමින්ද කුපිත වෙයි..හිතා මතා මගේ ප්‍රශ්න යොමු කරන්නේ නෑ
02:41
Video thumbnail
දරුවන් 500ක් එකම ජලාශයක 2kmක් පිහිනන පිහිනුම් තරගය ගැන විශේෂ ප්‍රකාශයක්
06:27
Video thumbnail
ගෑස් තියෙනවා ඕනි තරම් බොරුවටනේ මේ කළබලේ..ඔහොම තමයි රටක් හදනකොට
01:52
Video thumbnail
උදෙන්ම දැඩි උණුසුම් වූ පාර්ලිමේන්තුව..මොකක්ද මේ බොරු කරන්නේ..ගෝඨාට බයද?
06:17
Video thumbnail
පාර්ලිමේන්තුව සුද්ද කළාට සුද්ද කරන්න බැරි වෙච්ච රොඩු බොඩු තියෙනවා..l Susil Ranasinghe
04:30


?