Empty Ad
Empty Ad
 Empty Ad

අරගල භූමියේ ඉතිරිව තිබූ කූඩාරම් සහ එහි සිටි පිරිස් පොලිසිය විසින් ඉවත් කරයි

ගාලුමුවදොර අරගල භූමියේ ඉතිරිව තිබූ තාවකලික කූඩාරම් සහ එහි සිටි පිරිස් පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව අද (12) දහවල් ඉවත්කර තිබෙනවා.

ඊට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් ද එක්ව සිටි බවයි වාර්තා වුණේ.

මාස හතරකට වැඩි කාලයක් පවත්වාගෙන ගිය ගාලු මුවදොර ‘ගෝඨාගෝගම’ අරගල භූමියෙන් ඉවත් වීමට අරගලයේ නිරත ක්‍රියාකාරින්ගෙන් බහුතරයක් පසුගිය දා තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?