මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

කඩිනමින් ශ්‍රී ලංකාව තුළ ස්ථාවර රජයක් ස්ථාපනය නොකළහොත් රට අකර්මණ්‍ය විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනතුරු අඟවනවා.

බී.බී.සී නාලිකාවේ නිව්ස් නයිට් වැඩසටහනට සහභාගී වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඉදිරියේ දී ඉන්ධන ආනයනය සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය ශ්‍රී ලංකාවට සොයා ගත හැකි වේ දැයි විශාල අවිනිශ්චිතතාවයක් පවතින බවයි ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

එමෙන්ම එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය ස්ථාවර රජයක් පත්වීම මත රඳා පවතින බව ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

  1. හැකි තරම් ඉක්මනින් ස්තාවර ආණ්ඩුවක් හදන්න අවංකව චන්දය බාවිතා කරන්න ඕනේ පාර්ලිමේන්තවේ ඇමැති මැති පිරිසයි
    රට ගැන නොහොතුවොත් එයාලටත් පැවැත්මක් නැතිවේවි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක් - මේකා මේ ආණ්ඩුවට පක්ෂව කතා කරන්නේ හැමදාම..මේ වාසුවා
04:06
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
00:31
Video thumbnail
ජනාධිපතිගේ හීනය ඉටුකරන්න අපි වැඩ කරනවා
02:26