රූපලාවණ්‍ය ශිලපී චන්දිමාල් ජයසිංහ තම මුහුණු පොතේ අපූරු සටහනක් තබා තිබුණා.
එය මෙසේයි
ලියුම දුන්නම මුං ඇට කිරිබත්ම
කන්නම් කියල මුං ඇට වතුරට දාල
තිබුනා
උදේ බලද්දි මුං ඇට ටිකත් පැලවෙලා 🙂
දෙයක් කියන්නම් දෙයක් ලැබෙනකම්
සතුටු වෙන්න එපා 🙂
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8