ඇමති විජිතට ඉන්දීය විදේශ කටයුතු ඇමතිගෙන් සුබ පැතුම්

අද දිනයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අමාත්‍ය විජිත හේරත් වෙත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සුබ පැතුම් එක්කර තිබෙනවා.

සිය නිල එක්ස් ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමිනුයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම සුබ පැතුම් එක්කර ඇත්තේ.

දෙරටේ මිත්‍රත්වයේ ඓතිහාසික බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

4



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36