AFC Banner
Empty Ad
Empty Ad

හදිස්සියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් නිලධාරියෙකු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යා සහ වෛද්‍ය කළමනාකාර පෝල් කෝරි සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළා.2018 වසරේ පෙබරවාරි 15 වනදා සිට මොහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ පුනරුථාපන සහ පුහුණු කළමනාකරු ලෙස කටයුතු කළා.පෝල්කෝරි ඊට පෙර එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා විද්‍යා සහ වෛද්‍ය කළමනාකරු ලෙස කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?