ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව හෙට (13) සිට ක්‍රියාත්මක වන පරිදි සකසා ඇති අදාල ලිපිය කථානායකවරයා වෙත යොමු කිරීමෙන් පසු, එය හෙට (13) දිනයේ දී ජාතියට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ඇති.
මෙරට ඉතිහාසයේ සිය ධුර කාලය නිම වීමට පෙර ඉල්ලා අස් වූ ප්‍රථම සහ එකම ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වනවා.
ඔහුගේ ධුර කාලය 2024 නොවැම්බර් මාසයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
279




